Tag: trade union

රුපියල් 25,000 ක දිමනා ඉල්ලා රාජ්‍ය සේවකයින් අද වැඩ වර්ජනයේ….

විධායක මට්ටමේ නිලධාරීන්ට රජය මගින් ලබාදීමට එකඟ වී ඇති රුපියල් 25,000ක දීමනාව සියලු රාජ්‍ය සේවකයන්ට ද ලබාදෙන ලෙස ඉල්ලා වෘත්තීය සමිති 300 කට වැඩි ප්‍රමාණයක් අද සහ හෙට (08 දා)…

අද (7) මධ්‍යම රාත්‍රියේ සිට තැපැල් සේවකයෝ වැඩ වර්ජනයක …

අද (07) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි තැපැල් සේවකයෝ වැඩ වර්ජනයක් ආරම්භ කීරීමට තීරණය කර ඇති බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිතිය පවසයි ඒ අනුව 7 වන දින මධ්‍යම රාත්‍රියේ…

ගුරු විදුහල්පතිවරුන් ඉසුරුපාය ඉදිරිපිට විරෝධතාවක.

වැටුප් ගැටලු ඇතුළුව ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය ඊයේ (24) පස්වරුවේ පැලවත්ත බුද්ධදාස ක්‍රිඩාංගනය අසල විරෝධතාවක් සංවිධානය කර තිබුණා. ඒහිදි රැස්වු විරෝධතාකරුවන් ඉසුරුපායට පැමිණීමට උත්සාහ කල…

රාජ්‍ය සේවකයින් ලක්ෂ 8 ක් අර්බුදයක,

මාස 14 ක කාලයක් තුළ විදුලි බිල සියයට 400 කින් ඉහළගොස් ඇති බවත් ඊට සාපේක්ෂව රාජ්‍ය සේවක වැටුප කිසිදු අවස්ථාවක ඉහළ දමා නොමැති බව රාජ්‍ය පළාත් රාජ්‍ය වෘත්තීය සමිති සම්මේලනය…

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අද වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක.

දිවයින පුරා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් අද (23) දිනයේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇති බව සදහන්. වෘත්තීය ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් අද දිනය තුළ අසනීප නිවාඩු වාර්තා කර…

දුම්රිය වැඩවර්ජනය බරපතළ ප්‍රශ්න ප්‍රශ්නකාරී තත්වයකට _ සමන් රත්නප්‍රිය

ජනතාව අපහසුතාවට පත් වන පරිදි වැඩවර්ජන සිදු කිරිම තුලින් රටේ වෘත්තීය සමිති ව්‍යාපාරය කඩාවැටීමට ලක්වීය හැකි බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය පවසයි . දුම්රිය වැඩවර්ජන කාලසිමාවෙදි තරුණ…

You cannot copy content of this page