විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස මධුසංක දිසානායක පත් කරයි .
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස මධුශංක දිසානායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද (11) පත් කරන ලදි. මධුශංක දිසානායක ශ්‍රී ලංකා පරිපාලන සේවයේ වසර ගණනාවක…
