අද (7) මධ්‍යම රාත්‍රියේ සිට තැපැල් සේවකයෝ වැඩ වර්ජනයක …
අද (07) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි තැපැල් සේවකයෝ වැඩ වර්ජනයක් ආරම්භ කීරීමට තීරණය කර ඇති බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිතිය පවසයි ඒ අනුව 7 වන දින මධ්‍යම රාත්‍රියේ…
අද (07) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි තැපැල් සේවකයෝ වැඩ වර්ජනයක් ආරම්භ කීරීමට තීරණය කර ඇති බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිතිය පවසයි ඒ අනුව 7 වන දින මධ්‍යම රාත්‍රියේ…
වැටුප් ගැටලු ඇතුළුව ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය ඊයේ (24) පස්වරුවේ පැලවත්ත බුද්ධදාස ක්‍රිඩාංගනය අසල විරෝධතාවක් සංවිධානය කර තිබුණා. ඒහිදි රැස්වු විරෝධතාකරුවන් ඉසුරුපායට පැමිණීමට උත්සාහ කල…
මාස 14 ක කාලයක් තුළ විදුලි බිල සියයට 400 කින් ඉහළගොස් ඇති බවත් ඊට සාපේක්ෂව රාජ්‍ය සේවක වැටුප කිසිදු අවස්ථාවක ඉහළ දමා නොමැති බව රාජ්‍ය පළාත් රාජ්‍ය වෘත්තීය සමිති සම්මේලනය…
දිවයින පුරා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් අද (23) දිනයේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇති බව සදහන්. වෘත්තීය ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් අද දිනය තුළ අසනීප නිවාඩු වාර්තා කර…
දුම්රිය උප නියාමකවරයකු හා දුම්රිය ආරක්ෂක හමුදාවේ සැරයන්වරයකු අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් දුම්රිය ආරක්ෂක හමුදා සැරයන්වරයාගේ වැඩ තහනම් කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි දුම්වැටියක් පානය කරමින් දෙමටගොඩ ප්‍රධාන…
රට තුල යළිත් ජාතිවාදී ගැටුම් ඇති කර සිය දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට ඇතැම් කණ්ඩායම් කටයුතු කරමින් සිටින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය පවසයි. තිස් වසරක යුද්ධයෙන්…
ජනතාව අපහසුතාවට පත් වන පරිදි වැඩවර්ජන සිදු කිරිම තුලින් රටේ වෘත්තීය සමිති ව්‍යාපාරය කඩාවැටීමට ලක්වීය හැකි බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය පවසයි . දුම්රිය වැඩවර්ජන කාලසිමාවෙදි තරුණ…
සෞඛ්‍ය කේෂත්‍රය සම්බන්ධයෙන් මහජනතාව තුල ඇති සැක දුරු කිරීමට කටයුතු කිරීම හෙද නිළධාරීන් ඇතුළු සෞඛ්‍ය සේවයේ සමස්ථ වෘත්තිකයන්ගේ වගකීම බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල්, රජයේ හෙද නිළධාරීන්ගේ සංගමයේ සභාපති…
You cannot copy content of this page