Tag: vehicles

පසුගිය වසර 3 තුල රුපියල් කෝටි 30,000 ක ස්වර්ණාභරණ හා දේපළ උකස් කර හා විකුණා ඇත…..

ආර්ථික අපහසුකම් හේතුවෙන් ජනතාව පසුගිය වසර තුනක කාලය තුලදී රුපියල් කෝටි තිස් දහසකට වැඩි වටිනාකමකින් යුත් ස්වර්ණාභරණ හා දේපළ විකුණා හෝ උකස් කර ඇති බව මුදල් අමාත්‍යාංශයේ සහ රාජ්‍ය බැංකුව…

තමන්ගේ නමට ලියාපදිංචි නොකරන වාහන භාවිතා කරන හිමිකරුවන්ට දඩ …

මිලදි ගත් වාහන තමන්ගේ නමට ලියාපදිංචි නොකොට භාවිතා කරන පුද්ලයන්ගෙන් දඩ මුදලක් අය කිරීමට මෝටර් රථ ප්‍රවාහන දේපාර්තමෙන්තුව කටයුතු කරන බව සදහන් කරයි . ඒ අනුව වාහනයක් මිලදීගෙන දින 14…

වාහන හැර සියලු ආනයන සීමා අද සිට ඉවත් කරයි _ රංජිත් සියඹලාපිටිය

වාහන හැර අන් සියලුම භාණ්ඩ වෙනුවෙන් පනවා තිබු තාවකාලික ආනයන සිමා ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කල බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සදහන් කර ඇත . ආර්ථිකය යළිත් පුලුල්…

බස්නාහිර පලාත තුල රථ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නවතයි.

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ පරිගණක පද්ධතියේ යාවත්කාලීන කිරීමක් හේතුවෙන් බස්නාහිර පළාත තුල ආදායම බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නැවැත්වීමට පියවර ගන්නා බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි . ඒ අනුව ලබන 27…

වහාන මිල තව දුරටත් ඉහළට .

දේශීය වෙළඳපොලේ වාහන මිල තවදුරටත් ඉහළ යමින් තිබෙන බව වාහන අලෙවිකරුවන් සඳහන් කරයි. වාහන අලෙවිකරුවන් තවදුරටත් සඳහන් කරන්නේ පසුගිය මාසයට සාපේක්ෂව මේ වන විට වාහන මිල ගණන් සැලකිය යුතු ලෙස…

වාහනයක් නිති විරෝධී ලෙස එකලස් කර නිෂාන්ත මුතුහෙට්ටිගම රිමාන්ඩි.

පසුගිය වසරේ නීති විරෝධී ලෙස ජීප් රථයක් එකලස් කිරීමේ සිද්ධියකට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. එළඹෙන (21) වන දින දක්වා නිශාන්ත මුතුහෙට්ටිගම රක්ෂිත බන්ධනාගාර…

විපක්ෂයට එදා වැඩපිළිවලක් තිබුනෙත් නැහැ…අද වැඩපිළිවලක් ඇත්තෙත් නැහැ.සාගල රත්නායක.

ජනාධිපතිවරයාට රට හාදාගන ඉදිරියට යද්දී පාර්ලිමේන්තුවේ විපක්ෂය කරන්නේ හැම වෙලාවෙම කකුලෙන් අදින ඒක පමණක් බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ජනාධිපති කාර්යමන්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පවසයි. ඔහු මේ බව…

සුඛෝපභෝගී ජීප් රථ සඳහා ව්‍යාජ ලේඛන සැකසූ නිලධාරියා අත්අඩංගුවට.

තීරුබදු නොගෙවා ආනයනය කරන ලද අධි සුඛෝපභෝගී ජීප් රථ 400 ක් ව්‍යාජ දත්ත සහිත ලිපිගොනු සකස් කර ලියාපදිංචිය සිදු කිරීමේ මහා පරිමාණ ජාවාරමක් පිළිබඳව පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක කොට්ඨාසය…

ආදායම් බලපත්‍ර ලබාගෙන නොමැති වාහන පද්ධතියෙන් ඉවතට.

වසර පහක කාලයක් පුරා ආදායම් බලපත්‍ර ලබාගෙන නොමැති වාහන පද්ධතියෙන් ඉවත් කිරීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ. වසර පහක් තිස්සේ ආදායම් බලපත‍්‍ර ලබා ගෙන නැති වාහන…

You cannot copy content of this page