Tag: weather

කාලගුණ අනාවැකිය ..

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින අධික වැසි තත්ත්වය අද (02) දිනයේත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම්…

වැලිපැන්න යටවෙයි…පිවිසුම තාවකාලිකව වහයි..

අයහපත් කාලගුණ තත්ත්වයත් සමග ඇදහැළුනු අධික වර්ෂාපතනය හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම ජලයෙන් යටවී ඇති බැවින් එම පිවිසුම තාවකාලිකව වසා දැමු බව මාර්ග සංවර්ධන අධිකාරිය සදහන් කරයි .. ඒ…

අධික වර්ෂාව හේතුවෙන් උතුරු පළාතේ පාසල් 29 ක් වසා දමයි ….

අධික වර්ෂාව හා ජලගැලීම් හේතුවෙන් උතුරු පළාත තුළ පාසල් 29 ක් දින නියමයක් නොමැතිව වසා දැමිමට තිරණය කල බව උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි. මෙලෙස මුලතිවු දිස්ත්‍රික්ක තුල පාසල්…

නිල්වලා ගඟ අවට පහත් බිම් අවදානම් බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි

නිල්වලා ගඟ ආශ්‍රිතව පහත් බිම්වල වෙසෙන ජනතාවට අවධානයෙන් පසුවන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම්දෙයි. ඒ, නිල්වලා ගඟ නිම්නයේ පහත්බිම් වන කොටපොළ, පිටබැද්දර, අකුරැස්ස, පස්ගොඩ, අතුරලිය, මාලිම්බඩ, තිහගොඩ, මාතර සහ දෙවිනුවර ප්‍රාදේශීය…

අධික වර්ෂාව හේතුවෙන් පහත් බිම් යට වෙයි.

පවතින අධික වර්ෂාව හේතුවෙන් මේ වන විට ප්‍රදේශ කීපයක ගංගා පිටාර මට්ටමට පැමිණ ඇත. ඇතැම් ප්‍රදේශයන්හි මෙම තත්ත්වය සුළු ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය…

ලංකාවේ පැය 10ක් තුළ භූකම්පන 10ක්.. සුනාම් අනතුරු ඇගවීමක්.?

ශ්‍රී ලංකාව ඇතුළත කලාපය තුළ පසුගිය පැය 10 තුළ භූකම්පන 10ක් සිදුව ඇති බවත් මේ වනවිට ලොව පුරා භූකම්පන රැල්ලක් ඇතිවෙමින් පවතින බවද මහාචාර්ය අතුල සේනාරත්න සදහන් කරයි. නැගෙනහිර මුහුදේ…

ප්‍රදේශ රැසකට අධික වැසි සහිත නායයෑමේ අවදානමක්

අද (12) ප්‍රදේශ රැසකට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන අතර නාය යෑමේ අනතුරු ද ඇතිවිය හැකි බවද පවසයි. එය බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල…

නැගෙනහිර පාලාතට ඊසාන දෙසින් පිහිටි මුහුදේ භූ කම්පනයක්.

ශ්‍රී ලංකාවේ නැගෙනහිර පලාත් මඩකලපුවට ඊසානදිගින් කිලෝමීටර් 310 ක් ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ භූකම්පනයක් හටගෙන ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යංශය සදහන් කරයි . අද අලුයම 1.29…

අද කාලගුණ අනාවැකිය

ඌව පළාතේත් අම්පාර, මඩකළපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර පළාතේත් රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති…

අද කාලගුණ අනාවැකිය.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවේ. මධ්‍යම සහ ඌව පළාත්වලත් අම්පාර, මඩකළපුව සහපොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත…

You cannot copy content of this page