සිල් සමාදන් වන තැන් ගැන තීරණය කරන්න ජනපතිට බැහැ – විමල් වීරවංශ
බෞද්ධ ජනතාව සිල් සමාදන් වන ස්ථාන සම්බන්ධයෙන් තීරණය කිරීමට ජනපතිට අයිතියක් නොමැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසයි… ඔහු මේ බව සදහන් කලේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දැනුවත්…
