ශ්‍රී ලංකාවේ සැම දිස්ත්‍රික්කයකම සිටින දරුවන් වෙනුවෙන් නොමිලේ අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබා දිමට තුසිත පෙරේරා මහතා කටයුතු කිරිමට අදාහස් කර ඇත.
අධ්‍යාපනය නගා සිටුවීම සඳහා තුසිත පෙරේරා මහතා විසින් නොමිලේ ලබාදෙන AAT ශිෂ්‍යත්ව වැඩසටහන මාර්ගගත තාක්ෂණය (Online – Zoom) හා කොළඹ දිස්ත්‍රික්කයේ මරදාන ,ගොඩගම ,පිලියන්දල , හෝමාගම , හොරණ , මහරගම , රාජගිරිය යන ස්ථානවල පැවැත්වෙන අතර
එම ශිෂ්‍යත්ව ප්‍රධාන උත්සවයේ සමාරම්භක උත්සවය පාදුක්කෙන් ආරම්භ වු අතර ජුනි 12 දින ගොඩගම පන්ති ආරම්භ සිදුකරන ලදි.
දේශබන්ධු තුසිත පෙරේරා ගේ සංකල්පයකට අනුව ශිෂ්‍යත්ව පන්දහක් ශ්‍රී ලංකාව පුරා දරුවන් වෙත ලබාදී ජුනී මස සිට පන්ති ආරම්භ කරයි.
