පැෆ්රල්/මාර්තු 12 ව්‍යාපාරය විසින් සිදුකරන සමාජ මාධ්‍ය තරඟය සඳහා නිර්මාණශීලී ඔබට කරන ආරාධනයයි.

 ◉ Cartoon
 ◉ Text- Based Post
 ◉ Short Video Post

ප්‍රජාතන්ත්‍රවාදය ඔබගේ භාෂාවෙන් ඉදිරිපත් කර තරඟය ජයග්‍රහනය කරන්න.

පහත කරුණු වැදගත් වේ

1. Guideline එක කියවන්න
 Link : https://tinyurl.com/ycy2xh6v

2. තමන්ගේ නිර්මාණය සිදු කර form එකෙන් Apply කරන්න
 Apply Link : https://forms.gle/TANPGFmpvUtAJQDK9

වැඩි විස්තර සඳහා අමතන්න
සිංහල: 0741232407
දෙමළ: 0779710511

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page