යුරෝපා සංචාරය නිමා කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (26) උදෑසන යළි දිවයිනට පැමිණ තිබෙනවා.

උදෑසන 09.10ට පමණ ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස දිවයිනට පැමිණි බවයි වාර්තා වන්නේ.

පසුගිය 17 වන දා බ්‍රිතාන්‍යයේ සහ ප්‍රංශයේ නිල සංචාරයක් සඳහායි ජනාධිපතිවරයා දිවයිනෙන් පිටත්ව ගියේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page