හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් ඊයේ (29) උදෑසන මුන්දලම ප්‍රදේශයේ දී රිය අනතුරකට පත්වී තිබෙනවා.

අනතුරින් පසුව ඇයව හලාවත මහ රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව මේ වනවිට ඇය හලාවත රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page