අද කාලගුණ නිවේදනය
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරුමැද පළාතේ සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරුමැද පළාතේ සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි…
අන්තර්ජාලය ඔස්සේ සිදු කරන ව්‍යාපාරික කටයුතු, ඒවාට සම්බන්ධ සමාගම්වල බදු ගෙවීම් ආදිය නියාමනය කිරීමට තවමත් විධිමත් යාන්ත්‍රණයක් නොමැති බැවින් ඒ සදහා කඩිනමින් පියවර ගතයුතු බව ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ…
තම පක්ෂයෙන් දේශපාලන පත්වීම් ලබා අද වන විට ජාතික ජනබලවේගයට එක් වි සිටින ඇතමුන් දේශපාලන පත්වීම් ලබාගැනීම විවේචනය කරයි.ඒ අයට දේශපාලන පත්වීම් ලබාගැනීම වැරදි නම් තමන් ලබාගත් පත්වීම් ආපසු ලබාදී…
දූෂණ විරෝධි පනත් කෙටුම්පත දෙවන වර කියවීම ජූනි 21 පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පනත් කෙටුම්පත දෙවන වර කියවීම ජූනි 20 ජනාධිපතිවරයා විසින් ජාතිය අමතා කළ කතාව පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය…
දිවයිනේ සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථානවලට හිඟයකින් තොරව යුරියා පොහොර බෙදා හැරීමට පියවර ගෙන ඇති බව ලංකා පොහොර සමාගමේ හා කොමර්ශල් පොහොර සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා පවසයි. පසුගිය සතියේ…
ශ්‍රී ලංකා පස්වැනි තරුණ පාර්ලිමේන්තුවේ තෙවැනි සැසිවාරය ඊයේ (17) සහ අද (18) ජනාධිපති කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ. මෙම සමාරම්භක අවස්ථාවේ විශේෂ ආරාධිත අමුත්තන් ලෙස ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ…
ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (19) යළි පහළ යාමක් සිදුව තිබෙනවා. ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල රු.297.53 ක් ලෙස…
හිටපු අමාත්‍ය විමල් වීරවංශ අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් අද (18) වරෙන්තු නිකුත් කර තිබෙනවා. අනතුරුව අදාළ නඩුව සැප්තැම්බර් මස…
පැෆ්රල්/මාර්තු 12 ව්‍යාපාරය විසින් සිදුකරන සමාජ මාධ්‍ය තරඟය සඳහා නිර්මාණශීලී ඔබට කරන ආරාධනයයි. ◉ Cartoon ◉ Text- Based Post ◉ Short Video Post ප්‍රජාතන්ත්‍රවාදය ඔබගේ භාෂාවෙන් ඉදිරිපත් කර තරඟය ජයග්‍රහනය…
මෙවර යල කන්නයේ දී වී වගාවේ ඇතැම් ප්‍රදේශවල පැතිරි ගිය ගොඩවෙල්ලා (Spodoptera) දළඹු හානිය මේ වනවිට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇතිබව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. බතලගොඩ වී පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය ජයන්ත…
You cannot copy content of this page