වැඩබලන මුදල් හා ආරක්ෂක අමාත්‍යවරු පත් කෙරේ
වැඩබලන මුදල් අමාත්‍යවරයෙක් සහ වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයෙක් පත්කර තිබෙනවා. වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පත්කර ඇති අතර වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පත්කර ඇති බවයි…
