වව්නියාවේ සිදුවූ අනතුරකින් මවක් සහ දියණියක් මරුට
වව්නියාව කන්නට්ටිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් සහ ඇයගේ දියණිය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනතුරෙන් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 36 හැවිරිදි වියේ පසුවූ එම ප්‍රදේශයේම පදිංචි කාන්තාවක් සහ 6 හැවිරිදි වියේ…
