බිපර්ජෝයි චණ්ඩ කුණාටුව – ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දීමක්
නැගෙනහිර මධ්‍යම අරාබි මුහුදු ප්‍රදේශයේ පවතින බිපර්ජෝයි චණ්ඩ කුණාටුව හේතුවෙන්අරාබි මුහුදේ ගැඹුරු මුහුදු ප්‍රදේශවල යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා උතුරු අක්ෂාංශ16-25 සහ නැගෙනහිර දේශාංශ 62-72 මුහුදු ප්‍රදේශයට නැවත දැනුම්දෙනතුරු යාත්‍රා…
