ඩොලරය පහළ යන්නේ ආර්ථික ක්‍රියාවලියේ පරිවර්තනයක් නිසා නොවෙයි – අනුර කුමාර දිසානායක
ඩොලරයේ මිල පහත වැටුනද භාණ්ඩ මිල පහත වැටීමක් සිදු නොවන්නේ ඩොලරය පහත වැටීම සිදුවන්නේ ආර්ථික ක්‍රියාවලියේ සිදුවූ පරිවර්තනයක ප්‍රතිඵලයක් නොවන නිසා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.…
