මෙ රට සංචාරක කර්මාන්තය ප්‍රවරධනය කිරිමේ අරමුණින් , සංචාරක මණ්ඩලය හා දුම්රිය දෙපාර්තුමේන්තුව එක්ව විශේෂ දුම්රිය සංචාරයක් සංවිධානය කර ඇත.

විදේශ තානාපතිවරු 50 ක් සහභාගි වන මෙම විශේෂ දුම්රිය සංචාරය ජුලි 1 වනදා නානුඔය දුම්රිය ස්ථානයට ලගා වන අතර ජුලි 2 වන දින ඇල්ල දුම්රිය ස්ථානය දක්වා ධාවනය වේ.

එම තානාධිපතිවරුන් රැගත් වයිස්රොයි විශේෂ දුම්රිය ධාවනය වන උඩරට දුම්රිය මාර්ගයේ , සැම දුම්රිය ස්ථානයකම සහ දුම්රිය මාර්ගයේ දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබුණි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page