සුරාබදු ඉහළ දැමීමත් සමඟ සියලුම වර්ගයේ සුරාබදු අනුපාත ඊයේ(01) සිට ඉහළ දමා තිබේ.

මෙම බදු සංශෝධනයත් සමග සියලුම වර්ගයේ මිලිලීටර් 750 මත්පැන් බෝතලයක මිල රුපියල් 300 කින් පමණ ඉහල දැමීමට අපේක්ෂා කරන බව මත්පැන් නිෂ්පාදන සමාගම් සදහන් කරයි.

එසේම, බියර් මිල ගණන් රුපියල් 50කින් පමණ ඉහළ යනු ඇත.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page