ජපාන රජය අනුග්‍රහය දක්වනු ලබන යෝජිත සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය (LRT) නැවත සක්‍රීය කිරීමට අදාළ යෝජනාව ජනාධිපතිවරයා විසින් ඊයේ (ජූලි 4) පැවති කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.
ඒ සඳහා අවශ්‍ය කාලරාමුවක් සැකසීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
ගිවිසුමට අදාල කාලරාමුවක් සකස් කිරීමට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇති බව ද වාර්තා වේ
