දකුණු ඉන්දීයනු සිනමාවේ සුපිරි නළු රජිණි කාන්ත් ශ්රී ලංකාවට පැමිණ ඇත .
ඔහු ඉන්දියාවේ චෙන්නායි සිට ශ්රීලන්කන් ගුවන් සේවයේ
අද ( ජුලි 14) උදැසන 11.30 ට යූ.එල්. – 122 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති අතර එහිදී ඔහු කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත කැඳවා ගොස් ඔහු වෙනුවෙන් විශේෂ පිළිගැනීමක් කර ඇත
