කොස්ලන්දේ ගම්පහ ප්‍රදේශයේ කැලිපානාවෙල ගම්මානයට අසල ඇති රක්ෂිතය පසුගියදා සිට ගිනි ඇවිලෙමින් පවතී.

අවට පිරිස් මෙලෙස වර්ෂාව නොමැති පායන කාලයේ විවිධ අකටයුතු ක්‍රියා සදහා මේ ගිනි තැබීම් සිදු කරන බව ගම්මු පවසයි.

අක්කර සිය ගනනක් ඇති මේ වනාන්තරය අභය භූමියට අයත්වන අතර මේ වැනි ක්‍රියාවන් නිතර සිදුවන බවද අප වාර්ථාකරු කැලුම් ශ්‍රිපාලි පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page