ආසියානු කුසලානයේ ශ්‍රී ලංකාව පලමු ජයග්‍රහණය ලබයි
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පලමු ජයග්‍රහණය ලබා ගැනිමට අද ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. බංග්ලාදේශ කණ්ඩායම පරදා කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් ලබා ගැනිමට අද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සමත් විය…
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පලමු ජයග්‍රහණය ලබා ගැනිමට අද ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. බංග්ලාදේශ කණ්ඩායම පරදා කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් ලබා ගැනිමට අද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සමත් විය…
පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් රැස්වූ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවට (කෝප් කමිටුව) ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය කැඳවා තිබුණු බව පාර්ලිමේන්තුව වාර්තා කරයි. 2019 වර්ෂය සදහා…
ඵෙතිහාසික මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය අති උත්කර්ශවත් අන්දමින් ඊයේ (30) රාත්‍රියේ විදි සංචාරය කරමින් අවසන් කරා. අති විශාල දෙස් විදෙස් ජනතාවක් ඊයෙ රන්දෝලි පෙරහරට නැරඹීමට පැමිණ සිටි අතර ජනාධිපති රනිල්…
අගෝස්තු මස 29 වන දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි තිරිඟුපිටි ආනයනය සඳහා අවශ්‍යව තිබූ බලපත්‍ර ක්‍රමය අහෝසි කිරීමට කටයුතු කල බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.…
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලී ආදායම් මත අය කරන සියයට 05 ක රඳවා ගැනීමේ බද්ද සැප්තැම්බර් 10 වනදායින් පසු නැවත ඔවුන්ට ලබා දිමට රජය තීරණය කර තිබේ. මෙලෙස තීරණය කර ඇත්තේ, මසකට…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් ප්‍රමුඛ අනුනායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගන්නා ලදි. ඊයේ (29) පස්වරුවේ පළමුව මල්වතු මහා විහාරයට පැමිණි ජනාධිපතිවරයා මල්වතු මහා නායක අතිපූජ්‍ය…
ශ්‍රි ලංකාව නැවත ගොඩනැඟීමේ දී කලාපයේ සෙසු රටවල් ගත් මඟ අනුගමනය කිරීම අපේක්ෂාව බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කරයි . ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ඊයේ…
නිවරදි විදේශ ප්‍රතිපත්තියක් හා නිවරදි රාජතාන්ත‍්‍රික සබදතා කළමනාකරණයක් නොමැති විමෙන් ඉදිරියේදී ශ්‍රී ලංකාව, දකුණු ආසියාවේ යුක්රේනය බවට පත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා ප්‍රකාශ කරයි. මන්ත්‍රීවරයා මේ බව…
අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදාගැනීමට පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා අනුරාධපුර දුම්රිය ස්ථානයේ සිට ජය ශ්‍රි මහා බෝධීන් වහන්සේ දක්වා විශේෂ බස් රථ සේවාවක් අද (අගෝ. 30)…
ඓතිහාසික මුල්ලේරියාව සටනේදී ගේ‍්‍රනේදා නැමැති ආයුධයකින් මෙරට හමුදාවන් පහර දුන් බවට පෘතුගීසි පොත්පත්වල සඳහන් වන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සඳහන් කරයි. බත්තරමුල්ලේ දි පැවැති “රනිල්…
You cannot copy content of this page