ඵෙතිහාසික මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය අති උත්කර්ශවත් අන්දමින් ඊයේ (30) රාත්‍රියේ විදි සංචාරය කරමින් අවසන් කරා.

අති විශාල දෙස් විදෙස් ජනතාවක් ඊයෙ රන්දෝලි පෙරහරට නැරඹීමට පැමිණ සිටි අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද ඒ අතර විය.

හෙළ කලා සංස්කෘතියේ අංග රැසක් සහිත නර්තන කණ්ඩායම් පිරිවරා චිත්‍රවත් වූ පෙරහැර දළදා කරඬුව වැඩමවීම කතරගම වාසනා ඇතුළෙ සිදුකලා.

පෞරාණික චාරිත්‍ර ගරු කරමින් සාර්ථකව පෙරහැර අවසන් කළ බව දැක්වෙන පෙරහර සංදේශය සම්ප්‍රදායානුකූලව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් ජනාධිපතිවරයා වෙත භාර දීම අද පස්වරුවේ මහනුවර ජනාධිපති මැදුරේ දී සිදු කිරීමට නියමිතව ඇත.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page