2023 වසරේ රාජ්‍ය ආදායම් 2022 වසරට සාපේක්ෂව පළමු මාස 05 තුළ ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි

2022 වසරේ මැයි මාසය වන විට ආදායම රුපියල් බිලියන 812.07 වූ අතර එය 2023 මැයි මාසය වන විට රුපියල් බිලියන 1,1622.4ක් දක්වා ඉහළ ගොස් ඇත.
..
එහි වැඩිවීම රුපියල් බිලියන 310.33 ක් වන බවත් එය සියයට 35% ක ප්‍රමාණයක වැඩි වීමක් බවත් මහ බැංකුව පෙන්වයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page