ඊයේ දිනයට සාපේක්ෂව අද ( 18) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගය ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව මහජන බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 313.85 සිට රු. 314.83 ක් සහ විකුණුම් මිල රු. 329.29 සිට රු 330. 31 දක්වාත්

කොමර්ෂල් බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 311.74 සිට රු. 312.75 ක් වන අතර විකුණුම් අනුපාතය රු. 326 සිට රු. 328, දක්වාත්

සම්පත් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත රු. 315 සිට රු. 317 ක් සහ රුපියල් 327 සිට රු. 329, ඉහල ගොස් ඇත

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page