Month: September 2023

කෙටිකාලීන ප්ලාස්ටික් තහනම් හෙට සිට නීතිය ක්‍රියාත්මකයි.

මධ්‍යම පරිසර අධිකාරිය තනි භාවිත සහ කෙටිකාලීන ප්ලාස්ටික් තහනම් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය හෙට (01) සිට ක්‍රියාත්මක බව සදහන් වෙනවා. ඒ අනුව ගැසට් පත්‍රය කඩ කරමින් කටයුතු කරන ව්‍යාපාරිකයින්ට…

හිටපු ජනාධිපතිවරු 4 ක් එකම උත්සවයක

මහජන චීන සමූහාණ්ඩුවේ 74 වන ජාතික දින උත්සවය ඊයේ (28) කොළඹ ෂැන්ග්‍රීලා හෝටලයේදී පැවැත්විය. මෙම උත්සව අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු…

අධික වේගයෙන් ගිය මෝටර් රථය පෙරළෙයි

හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේදී අධික වේගයෙන් ධාවනයවු මෝටර් රථයක් හැටන් කොටගල ඉන්ධන පිරවුම්හළ අසලදී අද (29) අලුයම 1ට පමණ අනතුරකට ලක්වී තිබේ. මෙම මෝටර් රථය අධික වර්ෂාවත් සමග මාර්ගයේන්…

අතුරුදන්වූ කාන්තාවගෙ මළ සිරුර සපුගස්කන්දෙන් සොයාගැනේ

පසුගිය 27 වනදා සිට අතුරුදහන් වුන් තෝමස් චොන්ගම පදිංචි 51 හැවිරිදි ටී.ජී.ප්‍රදීපා නමැති කාන්තාවගේ මළ සිරු සපුගස්කන්ද ප්‍රදේශයේ තිබි සොයා ගන්නා ලදි. 27 වැනිදා උදෑසන සිට අතුරුදන් ව ඇති බව…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලබා ගැනීමේ සාකච්ඡා ධනාත්මකයි – වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලබා ගැනීමේ සාකච්ඡා ධනාත්මක මට්ටමක පවතින බව වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි . රජය දැනට සිදුකර තිබෙන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ…

නිල්වලා ගඟ අවට පහත් බිම් අවදානම් බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි

නිල්වලා ගඟ ආශ්‍රිතව පහත් බිම්වල වෙසෙන ජනතාවට අවධානයෙන් පසුවන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම්දෙයි. ඒ, නිල්වලා ගඟ නිම්නයේ පහත්බිම් වන කොටපොළ, පිටබැද්දර, අකුරැස්ස, පස්ගොඩ, අතුරලිය, මාලිම්බඩ, තිහගොඩ, මාතර සහ දෙවිනුවර ප්‍රාදේශීය…

මෙ රටට දෛනික හරක් මස් ටොන් 37000 ආනයනය කරනවා.විකල්පයකට යන්න කාලයයි – මහින්ද අමරවීර

රටේ පශු සම්පත් නිෂ්පාදන ඉහළ නැංවීම සඳහා බලපා ඇති ප්‍රධාන හේතුවක් වන්නේ අදාල නිෂ්පාදන සඳහා උචිත සතුන්ගේ හිඟකමයි. අප රටේ කිරි හා මස් නිෂ්පාදනය සදහා ගවයින් හා එළුවන් වැනි සතුන්…

සුපිරි වෙළඳ සැල තුල පහර කෑ තරුණියට බොරැල්ල පොලිසියෙන් බලපැම්.

බොරැල්ල, කොටා පාර ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළඳසැලක් තුළ දී පහර කැමට ලක්වු කාන්තාවට බොරැල්ල පොලීසියේ ඇතැම් නිලධාරීන්ගෙන් බලපෑම් එල්ල වූ බව ඇය අද (29) ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදුකරමින් පැවසුවා . බොරැල්ල,…

චැනල් 4 විඩියෝවෙන් පොදුජන පෙරමුණ නායකත්වයට සිදු වූ හානියට වන්දි ඉල්ලිමට සූදානමක්.

චැනල් 4 නාළිකාව ප්‍රචාරය කළ පාස්කු ප්‍රහාරය පිළිබඳ වීඩියෝ පටය නිසා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලේ කීර්ති නාමයට හානි වී ඇති බැවින් චැනල් 4 නාළිකාවෙන් වන්දි අය කර…

ශ්‍රී ලංකාවට ෆිච් රේටිං ආයතනය ණය ශ්‍රේණිගත කිරීමේදි “CCC” ශ්‍රේණිය ලබාදෙයි.

ශ්‍රී ලංකාවේ දිගු කාලීන දේශීය-මුදල් නිකුතු ශ්‍රේණිය RD (Restricted Default) හෙවත් සීමිත පැහැරහැරීමේ මට්ටමේ සිට ‘CCC-‘ වෙත උසස් කිරීමට ෆිච් රේටින්ග්ස් ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනය පියවර ගෙන තිබේ. මෙම උසස්…

You cannot copy content of this page