ලෝක වෙළදපොළේ බොරතෙල් මිල ඊයේ ඩොලර් 86 ඉක්මවා ගොස් තිබුණු බව වාර්තා වේ.
සතිය ආරම්භයේදී ලෝක බොරතෙල් මිල ඩොලර් 82 මට්ටමේ පැවතුණත් මෙලෙස එකවරම ඉහල ගියේ සුළිකුනාටුවේ බල බලපැම හේතුවෙනි.
මේ වනවිට සුළිකුනාටුවේ තීව්‍රතාවය අඩුවන බවට නවතම කාළගුණ වාර්තා ප්‍රකාශ කර තිබේ.
මෙලෙස ලෝක වෙළඳපොළේ තෙල් මිල එක වර ඉහළ යාම මෙරට තෙල් මිලෙහි වෙනසක් සිදු විය හැක.
