කැබිනට් අමාත්‍යවරු තම වගකීම නිසි පරිදි ඉටු කරන්නේ නැතිනම් ඔවුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි .

කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිතුමාට විශ්වාසභංගය ගේන්නෙ වෛරීසහගතව නම් අපි ඒක පරාජය කිරීමට සුදානම් බවත් ආණ්ඩුව ඇතුළෙ ඉන්න ඇමතිවරුන්ටත් අපි වගකීමෙන් කියනවා, තමන්ගෙ වගකීම හරියට ඉටු නොකළොත් ඇමතිකම හරියට තමන්ගේ බූදලයක් වගේ තියාගන්න ගත්තොත් අපි අනතුරු හැඟවීමක් කරනවා විශ්වාසභංග ගේන්නෙ විපක්ෂය නෙවෙයි ආණ්ඩුව ඇතුළෙන්මයි කියලා.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන බලමන්ඩල රැස්වීම අමතමින්ය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page