කොළඹ ජාතික රෝහලේ දී සිදුකරන ලද ශල්‍යකර්මයට ලක් කරන ලද පුද්ගලයාගේ ශරීරය තුළ ශල්‍යකර්ම උපාංගයක කොටසක් සිර වී තිබීම හේතුවෙන් එම උපාංග කොටස ඉවත් කිරීම සඳහා එම රෝගියා නැවත හදිසි ශල්‍යකර්මයකට ඊයේ පස්වරුවේ ලක්කර ඇති බව වාර්තා වේ.

පළමු ශල්‍යකර්මය කිරීමේදී ඔහුගේ ශරීරයේ රුධිර පීඩනය පාලනය කිරීමට සවිකර තිබූ උපාංග කොටසක් වෙන් වී ශරීරය තුල සිරවී ඇති බව සදහන් වේ.

අදාල රුධිර පීඩනය පාලනය කිරීමට සහ කර තිබූ උපාංගයේ ප‍්‍රමිතිය ප්‍රශ්නයක් හේතුවෙන් මෙවැනි දෙයක් සිදු වූවේද යන්න පිළිබඳව පරීක්ෂණයක් කරන්නැයි රෝහලේ වෛද්‍යවරුන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටි බව සදහන්

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page