පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් ධූරයෙන් සහ පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කර ඇත.

එම පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ ඊයේ පස්වරුවේ රැස්වී මෙම තීරණය ගෙන ඇති බව සදහන්

පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දයාසිරි ජයසේකර මහතා වෙත ලිඛිතව මේ බව දැනුම් දී තිබෙන අතර ඔහුට විරුද්ධව විනය පරීක්ෂණයක් පැවැත්වෙන බවත් ඉදිරි කාලය ඇතුළත අදාළ චෝදනා පත්‍රය ලබා දෙන බවත් ඒම ලිපියේ සඳහන් කර ඇත

ශ‍්‍රීලනිප මහ ලේකම් ධුරයේ වැඩ බැලීම සදහා සරත් ඒකනායක මහතා පත් කර ඇත.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page