හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාවට අද සිට හමුදාව නැහෑ…
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ත්‍රිවිධ හමුදා සාමාජිකයින් අද (23) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට රජය තීරණය කර ඇත … ඒ අනුව අද දිනයේ සිට හිටපු ජනාධිපතිවරුන්ගේ…
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ත්‍රිවිධ හමුදා සාමාජිකයින් අද (23) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට රජය තීරණය කර ඇත … ඒ අනුව අද දිනයේ සිට හිටපු ජනාධිපතිවරුන්ගේ…
මහත් ආන්දෝලනයකට තුඩු දුන් රෝයල් පාක් මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී මේ වනවිට රටින් පලාගොස් සිටින ජූඩ් ශමන්ත ජයමහ නමැති විත්තිකරු මේ වනවිට රැඳී සිටින ස්ථානය අනාවරණය කර…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රිපාල සිරිසේන පාර්ශ්වය අද පිටකෝට්ටේ පෞද්ගලික උත්සව ශාලාවකදී විධායක සභා රැස්වීමක් කැඳවූ අතර එහිදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති තනතුරෙන් හා…
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් කවුද යන්න පිළිබඳව තමන් දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය දා කළ ප්‍රකාශයට අදාළව දෙවන වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ඊයේ (මැයි 03) පෙනි…
හිරු TV සලකුණ වැඩසටහනට මෙවර පැමිණි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දිගින් දිගටම අදහස් පල කරමින් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම අපහසුතාවට පත් කරන ලදි කාලීන දේශපාලන සිදුවීම්වලට අදාල කාරණා මෙන්ම හිටපු…
මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නඩු 417 සහ තවත් අපරාධ කිහිපයකට අදාළ නඩු කිහිපයක් පවතින බවත් මේ හේතුවෙන් ඔහු දැඩි මානසික කම්පනයකට පත්ව ඇති බවත් එම පක්ෂයේ හිටපු…
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් ධූරයෙන් සහ පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කර ඇත. එම පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ ඊයේ පස්වරුවේ රැස්වී මෙම තීරණය ගෙන ඇති බව…
You cannot copy content of this page