එසේ අතර මග නැවතුනාහොත් ශ්‍රී ලංකාව නැවත දරුණු ආර්ථික කඬාවැටීමකට ලක්වනු ඇතැයි ඒ මහතා අනතුරු හඟවා ඇත.

ආයෝජන බැංකුකරුවන්ගේ සමුළුවක් අමතමින් ඔහු පසුගියදා මෙම අදහස් පළකර ඇත.ඔහු වැඩිදුරටත් සදහන් කලේ

ශ්‍රී ලංකාව 16 වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගනිමින් ආර්ථිකය නිසි මාවතේ ගෙනයාමට උත්සාහ කලද එම සෑම අවස්ථාවකදීම පැවති මැතිවරණ වලින් පසුව එම ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම කඬාවැටුනු බවයි.

ලබන වසර මැතිවරණ වසරක් බවත් එහිදී පාලනයේ සිදුවන කිසියම් හෝ වෙනසකින් වර්ථමානයේදී අප ලබාගනිමින් තිබෙන ආර්ථික ස්ථාවරත්වය සම්පූර්ණයෙන්ම බිඳවැටෙන බැවින් එය එසේ සිදුවීමට ඉඩ නොදිය යුතුය යන්න හිටපු මහබැංකු අධිපතිවරයා අදහස් දක්වමින් කියා සිටියා .

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page