රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව මුදල් අමාත්‍යයංශය ඉදිරිපිට මේ වන විට පවත්වන උද්ඝෝෂණයක් හේතුවෙන් ලෝටස් පාර සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති අතර ඒ හේතුවෙන් දැඩි වාහන තදබදයක් ඇති වී තිබේ.

විවිධ දෙපාර්තමේන්තුවල විධාක නිලධාරීන්ගේ උසස්වීම් ගැටලුව විසඳීමට අදාල කැබිනට් පත්‍රිකාව වහා අනුමත කරනු’ යන මූලික ඉල්ලීම සදහා විරෝධතාව පැවැත්වේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page