කැබිනට් මණ්ඩල රැස්වීමේදී මෙරටට විද්‍යුත් වාහන මෙරටට ආනයනය කිරීමට අනුමැතිය ලැබී ඇත.

විදුලි වාහන, විදුලි ද්වි රෝද රථ සහ 3000cc දක්වා එන්ජින් ධාරිතාව සහිත ප්ලග්-ඉන් දෙමුහුන් විද්‍යුත් වාහන එකලස් කිරීම සඳහා නවීන අර්ධ වශයෙන් එකට එකතු කරන ලද (Semi-Knockde – Down/SKD) කට්ටල ආනයනය කිරීමේදී CIF අගය මත ශුන්‍ය තීරුබදු (0%) ගාස්තුවක් පැනවීමට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිව ඇත.

තවද සුදුසුකම් ලැබීමේ නිර්ණායක සම්පූර්ණ කරන ලද සමාගම් සඳහා රක්ෂණ සහ නැව් ගාස්තු වටිනාකම අමෙරිකානු ඩොලර් 30,000 නොයික්මවූ නැවත ආරෝපණය කළ හැකි නව විදුලි වාහනයක් රේගු ගාස්තු නිදහස් පදනම මත ආනයනය කිරීමට අවසර ලබාදීමට ඉදිරිපත් කළ යෝජනාවටද අනුමැතිය ලැබී ඇත.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page