අභියාචනාධිකරණය විසින්, රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සමේ තීන්දුව ඔක්තෝබර් 18 වනදා ප්‍රකාශයට පත්කරන බව නිවේදනය කළේය.

මේ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින්, සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් මහතා විසින් ගොනුකළ පෙත්සමේ විභාගය අවසන් කිරීමෙන් අනතුරුව මෙම නිවෙිදනය ලබා දුන්නේය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page