සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු බලධාරීන්ට සේවයෙන් ඉල්ලා අස්වන්නැයි බල කරමින් ඊයේ (13) සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට ආරම්භ කළ සත්‍යග්‍රහය අද (14) දෙවැනි දිනටත් ක්‍රියාත්මක වේ.

අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සහ මගෙන් රටට සංවිධානය ඇතුළු සිවිල් හා දේශපාලන සංවිධාන කිහිපයක් ඒකාබද්ධව මෙම සත්‍යග්‍රහය ඊයේ පෙරවරුවේ ආරම්භ කළේ ය.
මෙහිදී ඔවුන් කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යවරයාට, ලේකම්වරයාට හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනාරාල්වරයාට සේවයෙන් ඉල්ලා අස්වෙන ලෙසයි

වෘතීය සමිති පැවසුවේ, සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු බලධාරීන් සේවයෙන් ඉල්ලා අස්වනතෙක් සත්‍යග්‍රහය අත් නොහරින බවයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page