.

වතු වීසා හෙවත් කෙටිකාලීන වීසා හරහා කොරියාවට ශ්‍රමිකයින් යොමු කිරිමේ වැඩපිළිවෙලක් මේ වනවිට ක්‍රියාත්මක නොවන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි. කිසිදු විදෙස් රටක් වෙත එම වීසා ක්‍රමය යටතේ ශ්‍රමිකයින් යොමු කිරීමට රජය මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි.

ඔහු ඒ බව කියා සිටියේ ,ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page