රජය ව්‍යාපාර කිරීමෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වී නියාමනය කිරීම පමණක් ඉදිරියේදී සිදුකරන බවද මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සදහන් කරයි.
රජය ආර්ථිකය ස්ථායිකරණයේ සැලකිය යුතු වර්ධනයක් ළඟා කරගෙන තිබෙන බවත් ශ්‍රී ලංකාව එහි ණය ප්‍රතිව්‍යුහගතකරණය මෙම 2023 වසරේ අවසන් කාර්තුවේදී අවසන් කිරීමට අපේක්ෂා කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.
