කොළඹ ජාතික රෝහලේ පෙට් ස්කෑන් පරීක්ෂණ අද (20) සිට සිදු කිරීමට නොහැකි වී ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි.
සභාපති චානක ධර්මවික්‍රම මහතා සදහන් කළේ, විකිරණ විද්‍යා නිලධාරීන්ගේ හිඟය ඊට හේතු වී ඇති බවය.

මේ සම්බන්ධයෙන් නි‍යෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ජී. විජේසුරිය මහතාගෙන් නිව්ස්ෆස්ට් විමසීමක් කළේ ය.

ඔහු පැවසුවේ සෞඛ්‍ය අමාතයවරයාගේ උපදෙස් මත පුහුණුව අවසන් කළ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් යොදා ගනිමින් ‍මෙම ගැටලුව විසඳීමට කටයුතු කරන බවයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page