අලාභ ලබන රාජ්‍ය ආයතන අතර ඉදිරියෙන්ම තිබෙයන දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීමේ පිළිබඳ අතුරු වාර්තාවක් ලබන ඔක්තෝබර් මස කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සඳහා පත්කළ කමිටුවේ සභාපති, ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩි. එස්. රුවන්චන්ද්‍ර මහතා පැවසීය.

එම කමිටුවට විශ්වවිද්‍යාල ආචාර්යවරු ඇතුළු පිරිසක් ඇතුළත්ව සිටින අතර යෝජනා සකස් කිරීමේදී සියලුම දෙනාගේ අදහස්වලට විශේෂ අවදානය යොමු කරන බව ද රුවන්චන්ද්‍ර මහතා කීය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page