හරක් කටා CIDයෙන් පළායෑමට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘හරක් කටා’ට පළායාමට පහසුකම් සැලසීමට උත්සාහ කළ පොලිස් කොස්තාපල්වරයාට මෝටර් රථය ලබාදුන් තවත් දෙදෙනෙකු එලෙස මාතර වැලිගමදී අත්අඩංගුවට ගෙන ඇත.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page