චැනල් 4 නාලිකවේ චෝදනාව ගෝඨාභය ප්‍රතික්ෂේප කරයි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධව බ්‍රිතාන්‍ය චැනල් 4 නාලිකාව විසින් නිකුත් කළ ආන්දෝලනාත්මක විඩීයෝව සම්බන්ධයෙන් හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කර තිබේ. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒම සදහා…
