දුම්රිය ප්‍රතිව්‍යුහගත කිරීමේ අතුරු වාර්තාව ඔක්තෝබරයේ
අලාභ ලබන රාජ්‍ය ආයතන අතර ඉදිරියෙන්ම තිබෙයන දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීමේ පිළිබඳ අතුරු වාර්තාවක් ලබන ඔක්තෝබර් මස කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සඳහා පත්කළ කමිටුවේ…
