අද (01) සවස 6.00 සිට ක්‍රියාත්මකවන පරිදි ඉන්ධන මිල ඉහළ දැමිමට සිනොපෙක් සමාගම තීරණය කර තිබෙනවා.

ඔක්ටේන් 92 පෙට්ට්‍රල් ලීටරයක මිල ඉහළ ගොස් නැති අතර එය පෙර පැවති මිල වන රුපියල් 358 ක් වේ.

ඒ අනුව රුපියල් 356 ක් ව පැවති සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 417 ක් ලෙස රුපියල් 61 කින් වැඩි කිරීමටයි සිනොපෙක් සමාගම තීරණය කර ඇත.

.ඔක්ටේන් 95 පෙට්ට්‍රල් ලීටරයක පැවති මිල රුපියල් 414 ක් වන අතර එහි නව මිල රුපියල් 420 ක් ලෙස රුපියල් 6 කින් ඉහළ ගොස් ඇත

,ඔටෝ ඩීසල් ලීටරයක පැවති මිල රුපියල් 338 ක් වන අතර එහි නව මිල රුපියල් 348 ක් ලෙස රුපියල් 10 කින් ද වැඩිවී තිබෙනවා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page