දිස්ත්‍රික් 8 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 30 කට නායයෑමේ අනතුරු ඇඟවීම් බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද (1) පෙරවරුවේ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි .

ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ ඉඹුල්පේ, කොලොන්න, අයගම, පැල්මඩුල්ල, කුරුවිට, කළවාන, ඇහැලියගොඩ, කිරිඇල්ල, රත්නපුර, ඇළපාත සහ නිවිතිගල, මාතර දිස්ත්‍රික්කයේ මුලටියන, අතුරලිය, කොටපොළ සහ පිටබැද්දර, කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල, දෙහිඕවිට, කෑගල්ල, දැරණියගල සහ යටියන්තොට, මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කොරළය, කළුතර දිස්ත්‍රික්කයේ වළල්ලාවිට, මතුගම, බුලත්සිංහල අගලවත්ත, බුගත්සිංහ සහ ඉංගිරිය, හම්බන්තොට දිස්ත්‍රිකක්යේ වළස්මුල්ල සහ ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය සහ නෙළුව සහ මාතලේ දිස්ත්‍රික්කයේ යටවත්ත යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවලට මෙසේ නායයෑමේ අවදානම් තව දුරටත් බලපැවැත්වේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page