අයහපත් කාලගුණය හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගය මතට වැටී තිබු පස් ඉවත් කිරීමට පැමිණි පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් 04 දෙනෙකු සහ තවත් එක් පුද්ගලයකු අනතුරට ලක්ව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත.
මෙසේ ඉමදුව හා පින්නදූව පිවිසුම අතර කිලෝමීටර් 101 කණුව ආසන්නයේ වැටි තිබුණු පස් ඉවත් කරමින් සිටියදී නැවත වතාවක් ඒම කන්දක් නාය යැම හේතුවෙන් ඔවුන් තුවාල ලබා රොහල් ගත කර තිබේ.
