අයහපත් කාලගුණික තත්ත්වය සමඟ නිල්වලා ගඟ පිටාර ගැලීමෙන් මාතර දිස්ත්‍රික්කයට බලපා තිබූ ගංවතුර තත්ත්වය මේ වන විට ක්‍රමයෙන් පහව යමින් පවතින බව සඳහන් කරයි .

ප්‍රදේශ කිහිපයකට බලපා ඇති වැසි සහිත කාලගුණික තත්ත්වය මුළුමණින්ම පහව ගොස් නැති අතර අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ හා තිහගොඩ ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශවල පහත් බිම් හා නිවාස තවදුරටත් ජලයෙන් යට වී ඇති බව වාර්තා වේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page