අධික වර්ෂාව සහ අයහපත් කාලගුණ හේතුවෙන් දිස්ත්‍රික්ක 9 ක් සඳහා නිකුත් කර තිබූ නායයෑමේ අවදානම තවදුරටත් දීර්ඝ කල බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සදහන් කරයි .

ඒ අනුව ගාල්ල, මාතර, හම්බන්තොට, බදුල්ල, මාතලේ, කෑගල්ල, නුවර, රත්නපුර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට තවදුරටත් නායයෑමේ අවදානම බලාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය දැනුම් දී ඇත.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page