ජනප්‍රිය ගීත රැසක හිමිකරුවකු වූ ජනප්‍රිය ගායන ශිල්පී අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වී ඇත.

අතුල ශ්‍රී ගමගේ මහතා මිය යන විට 60 වන වියෙහි පසුවු අතර දේහය අංක 196/1 පට්ටිය වත්ත පාර ,කොතලාවල, කඩුවෙල නිවසේ තැන්පත් කර ඇත.

90 දශකයේ ජනප්‍රිය ගිත රැසකට හිමිකම් කි ඔහු තරුණ තරුණියන් අතර මතකයේ රැඳෙන ගීත රැසක් ඉතිරී කර ඇත.

සුසුම වී මගේ ,හැඟුමන් පාවී හැඟුමන් යාවී ,නිල් නුවන් පියවිලා ,ආත්මයෙන් ආත්මයේ, කඳුලක් දෙවන්නද, අප්සරාවක් දෝ ඔබ, කර බඳින රත්තරන් ,සිත මා හඬ හඬා, ඉකි බිඳ හඬා මා, සුරදූතියෝ, රතු පලසේ,හිම මාවතේ, මුතු කඳුලින් ඔහු ගැයූ ගී අතර වේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page