2022 වසරේ අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව 2022/2023 අධ්‍යයන වර්ෂයේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා දිස්ත්‍රික් පදනම මත උපාධි පාඨමාලාවන්ට අදාල අවම කඩඉම් (ඉසෙඩ්) ලකුණු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඊයේ (1) නිවේදනය කළේය
එම කඩඉම් ලකුණු සටහන අනුව ආදාල පඨමාලාවන් වෙනුවෙන් එ ඒ දිස්ත්‍රික්ක අනුව ලකුණු පහත සදහන් වේ.










