හියුමන් ඉමියුනිග්ලොබින් ගනුදෙනුවේදී අධිකරණයේදී නැවත නැවතත් චෝදනා එල්ල වන හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා අත්අඩංගුවට ගන්නා ලෙස වෛද්‍ය වෘත්තිය සමිති ඇතුළු සෞඛ්‍ය වෘත්තිය සමිති රැසක් ඉල්ලා සිටි.
හියුමන් ඉමියුනිග්ලොබින් ගනුදෙනුවේදී අධිකරණයේදී රඹුක්වැල්ල මහතා සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙන බවත් අදාල නීති කෘත්‍ය නිමවනතුරු හෝ කැබිනට් මණ්ඩලයෙන් ඔහු ඉවත් කරන ලෙස විශේෂඥ වෛද්‍යය චමල් සංජීව මහතා ඉල්ලා සිටි.
හිටපු සෞඛ්‍ය ඇමතිවරයා අත්අඩංගුවට ගැනීමෙන් හැර මේ මෙම ප්‍රශ්නය නොවිසිදෙන බවත් මීට අදාළ මහ මොලකරුවන් සියලු දෙනා අත්අඩංගුවට ගත යුතු බවත් ඔහු කියා සිටි.
